-
Notifications
You must be signed in to change notification settings - Fork 3
/
input.py
10 lines (10 loc) · 5.83 KB
/
input.py
1
2
3
4
5
6
7
8
9
10
text = """
ඉහල තත්වයේ මාර්ග පහසුකම සහ කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් සියලූම ජනයාට වැදගත් වන අතර උදාහරණයක් වශයෙන් ගත් කල ගැබිණි මව්වරු , වැඩිහිටියන් සහ රෝගීන්ට රෝහල් වලට පහසුවෙන් ලගාවීම සඳහා ද , පාසල් ළමුන්ට පාසල් වලට ලගාවීමට සහ අනෙකුත් විෂය බාහිර ක්‍රියා සදහා සහභාගී වීමට සහ ජනයාගේ එදිනෙදි කටයුතු ඉක්මණින් කරගැනීමට වැදගත් වේ .
ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රියාවලියට අනුබලයක් සැපයෙන පරිදි ප්‍රධාන ශාලාව , රැස්වීම් ශාලාව සැලසුම් කොට ඇති අතර , කලා ප්රසාංගික කාර්යයන් ඉතා පහසුවෙන් සිදු කළ හැකි වන පරිදි ගොඩනැගිලි ව්‍යුහය සකසා ඇත .
සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන අනුව , මධ්‍යස්ථානයේ සමස්ත වැඩ කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය පුනරාවර්තන වියදම් සඳහා රජයෙන් ලැබුණු රු . 36 , 358 , 000ක පුනරාවර්තන ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු රු . 3 , 636 , 112ක ශුද්ධ ඌනතාවක් වූ අතර , ඊට අනුරූප ව ඉකුත් වර්ෂයේ රජයෙන් ලද රු . 36 , 621 , 000ක පුනරාවර්තන ප්‍රදාන ගණන් ගත් පසු ඌනතාවය රු . 922 , 194ක් විය .
ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම් ප්‍රතිඵලය රු . 145 , 587 , 707ක අතිරික්තයක් වූ අතර , ඊට අනුරූප ව ඉකුත් වර්ෂය සඳහා වූ අතිරික්තය රු . 171 , 182 , 085ක් වූයෙන් මූල්‍ය ප්රතිඵලවල රු . 25 , 594 , 378ක පිරිහීමක් පෙන්නුම් කෙරිණි .
මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර , මූල්‍ය ප්‍රකාශනවලින් 2012 දෙසැම්බර් 31 දිනට ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මුල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල ව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ .
රේගු නිලධාරීන් විසින් සාමාන්‍ය රාජකාරි ස්ථානයෙන් බැහැර ව පරීක්ෂණ රාජකාරිවල යෙදීම වෙනුවෙන් භාණ්ඩ නිශ්කාෂණය කරගනු ලබන පාර්ශවයන් වෙතින් අය කරන පරීක්ෂණ ගාස්තුවලින් සියයට 50ක් රේගු නැවේ බඩු පරීක්ෂණ ගාස්තු අරමුදලට බැර කරන අතර , එම මුදල් නිලධාරීන්ට දීමනා ගෙවීම සඳහා භාවිත කරනු ලබයි .
2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රතිපූර්ණය කළ යුතු කැඩෙට් නිලධාරීන්ගේ වැටුප් රු . 150 , 547 , 914ක් මූල්‍ය තත්ත්ව ප්රකාශනයේ උපචිත වියදම් ලෙස පෙන්වා නොතිබුණු බැවින් වර්ෂයේ වියදම් හා බැරකම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි .
අක්ෂි රෝග , චර්ම රෝග , ගෙඩි වන , දැවුම් පිළිස්සුම් යන පාරම්පරික විශේෂ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2011 වර්ෂයට සාපේක්ෂ ව 2012 වර්ෂයේ දී වැඩි වී තිබුණේ පහකට අඩු සංඛ්‍යවකින් වු අතර , ජලභීතිකා , විදුම් පිළිස්සුම් සහ වෙනත් යටතේ පාරම්පරික විශේෂ වෛද්‍යවරුන් ලියාපදිංචි වීමක් 2010 වර්ෂයෙන් පසු සිදු වී නොතිබුණි .
""".split()